Mark 14:52 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔහු හණ රෙද්ද අත්හැර, නග්නව පලාගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.