Mark 14:59 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔවුන්ගේ මේ සාක්ෂිය ද ගැළපුණේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, මේ ලෙසින් ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මේ ආකාරයෙන්වත් ඔවුන්ගේ සාක්ෂි එකඟ නොවීය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, මේ ලෙසින් ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය.