Mark 14:67 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පේතෘස් ගිනි තපිමින් සිටිනු දැක, ඔහු දෙස ඕනෑකමින් බලා, “ඒ නාසරීය යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත්හි ඒ ජේසුස් සමඟ සිටියෙහි ය”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පේතෘස් ගිනිතපිනවා දැක, ඔහු දෙස බලා: ඔබත් නාසරිය යේසුස් සමඟ සිටියෙහියයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
පේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත්හි ඒ ජේසුස් සමඟ සිටියෙහි ය”යි කීවා ය.