Mark 14:7 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටීවි. ඔබට ඕන වෙලාවක ඔවුන්ට උදවු කරන්නට ඔබට පුළුවන. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නෑ.
Sinhala Bile - New Revised Version (NRSV)
දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දිළින්දෝ ඔබ සැම සමඟ නිතරම සිටිති, ඔබ සැම කැමති කලක ඔවුන්ට යහපත කරන්ට ඔබ සැමට පුළුවන. නුමුත් මම ඔබ සැම සමඟ නිතරම නොසිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.