Mark 15:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකයම කැඳවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
හේවායෝ උන්වහන්සේ ප්‍රේතෝරියම් නම් ශාලාව ඇතුළට ගෙනගොස්, මුළු හේවා සමුදාව රැස්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ.