Mark 15:25 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය විය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එය තුන්වෙනි පැය විය, ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය.