Mark 15:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ.
Sinhala Bile - New Revised Version (NRSV)
නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ.