Mark 15:38 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දේව මාලිග තිරය, ඉහළ සිට පහළට දෙකඩව පැළිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.