Mark 15:4 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නඟනවා දැ?” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිලාත් නැවත කථාකොට: ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට කොපමණ වරද තබනවාද කියා බලන්නැයි උන්වහන්සේට කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය.