Mark 15:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයා නැගීගොස් ඔහු තමුන්ට කළ සිරිතේ හැටියට කරදෙන ලෙස ඔහුගෙන් ඉල්ලන්ට පටන්ගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ.