Mark 15:9 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
පිලාත් උත්තර දෙමින්, “මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිලාත් උත්තරදෙමින්: මා විසින් යුදෙව්වරුන්ගේ රජ ඔබ සැමට නිදහස්කරදෙනවාට ඔබ සැම කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුයේය.
Sinhala SNRV (New Revised Version 2018)
පිලාත් උත්තර දෙමින්, “මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.