Mark 2:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
“නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැයි ඔබට කියමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.