Mark 5:11 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මහ ඌරු රැළක් අසල කන්දේ ගොදුරු කමින් වුන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය.
Recommended Reading