Mark 6:36 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිලදී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් අවට තිබෙන ජනපදයට හා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ.