Mark 6:44 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.