Mark 6:9 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පාවහන් පැලඳ, එහෙත් අමතර ඇඳුමක්වත් නො ගෙන යෑමටත්” අණ කළේ ය;
Sinhala Bile - New Revised Version (NRSV)
කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
වහන් පයලා, ඇඳුම් දෙකක් නොහැඳ යන ලෙස ඔවුන්ට අණකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක.