Mark 7:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පරිසිවරු හා යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත රැස් වූ කල,
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ,
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරුසලමෙන් ආවාවූ පරිසිවරුද ලියන්නන්ගෙන් සමහරෙක්ද උන්වහන්සේ වෙතට රැස්ව,
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ,

Recommended Reading