Mark 7:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසිම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එතැන් පටන් ඔහුගේ පියාටවත් මවුටවත් උපකාරකරන්ට ඔබ සැම ඔහුට ඉඩදෙන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය.