Mark 7:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔබ සැම භාරදී තිබෙන ඔබ සැමගේ නියෝගවලින් ඔබ සැම දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. ඔබ සැම තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.