Mark 7:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න!
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: ඔබ සැම සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න.