Mark 7:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක.