Mark 8:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන් අත්හැර, නැවත ඔරුවට නැගී එතෙරට ගිය සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් අත්හැර යළිත් ඔරුවට නැඟී එතෙරට වැඩිය සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් අත්හැර නැවත ඔරුවට නැගී එගොඩට ගියසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් අත්හැර යළිත් ඔරුවට නැඟී එතෙරට වැඩිය සේක.