Mark 8:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “රොටි නැති වග ඔබ අතරේ කතා වන්නේ ඇයි? තවමත් ඔබ දන්නේ නැති ද? වැටහෙන්නේ නැති ද? ඔබගේ හදවත් දැඩි වෙලා ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ එපවත් දැන, “රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඒ දැන: ඔබ සැමට රොටි නැති නිසා ඔබ සැම අතරේ කථාකරගන්නේ මක්නිසාද? ඔබ සැමට තවම දැනෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඔබ සැමගේ සිත දැඩිව තිබේද?
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ එපවත් දැන, “රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද?