Mark 8:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැති ද? කන් තිබියදීත් ඔබට ඇහෙන්නේ නැති ද? ඔබට මතක නැද්ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඇස් ඇති කොට ඔබ සැමට පෙනෙන්නේ නැද්ද? කන් ඇති කොට ඔබ සැමට ඇසෙන්නේ නැද්ද? ඔබ සැමට මතක නැද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද?