Mark 8:27 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ පිලිප්පි කායිසාරියේ ගම්වලට ගිය සේක. මඟදී උන්වහන්සේ ඔවුන් අමතා, “ජනයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, “මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේද තමන් ගෝලයෝද පිලිප්පි කායිසාරියේ ගම්වලට පිටත්ව ගියෝය. මගදී උන්වහන්සේ: මා කවරෙකු කියා මනුෂ්‍යයෝ කියද්දැයි ගෝලයන්ගෙන් ඇසූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, “මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.