Mark 8:37 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?
Sinhala Bile - New Revised Version (NRSV)
නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නොහොත් මනුෂ්‍යයෙකුට තමාගේ ජීවිතය හිලව්වට මොකක් දෙන්ට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?