Mark 9:40 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.
Sinhala SNRV (New Revised Version 2018)
අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.