Mark 9:49 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
හැම කෙනකුම ලුණෙන් මෙන් ගින්නෙන් පවිත්‍ර කරනු ලැබේ.
Sinhala Bile - New Revised Version (NRSV)
ලුණෙන් පවිත්‍රවීම ඇති වන සේ, සියල්ලෝ ම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති.
Sinhala Bile - Revised Old Version (SROV)
සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ලුණෙන් පවිත්‍රවීම ඇති වන සේ, සියල්ලෝ ම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති.