Matthew 11:14 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.