Matthew 11:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:
Sinhala Bile - New Revised Version (NRSV)
මේ පරම්පරාව කුමකට සමාන කරම් ද? වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි ඔබ සැමට නළා පිම්බෙමුව, ඔබ සැම නැටුවේ නැත;
Sinhala SNRV (New Revised Version 2018)
මේ පරම්පරාව කුමකට සමාන කරම් ද? වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,