Matthew 11:26 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුයෙහි ප්‍රසන්නදායක විය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.