Matthew 12:37 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේම වචන මඟිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේම වචන මඟිනි” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබේ වචනවලින් ඔබ නිදොස්කරනු ලබන්නෙහිය, ඔබේ වචනවලින් ඔබ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”