Matthew 14:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබ සැමට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.