Matthew 15:10 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: ඔබ සැම අසා තේරුම්ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න.