Matthew 15:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද?
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කියනසේක්: ඔබ සැමත් තවම තේරුම් නැතුව සිටින්නහුද?
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද?