Matthew 15:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැරව යන බැව් ඔබට නො පෙනේ ද?
Sinhala Bile - New Revised Version (NRSV)
කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව ඔබ සැමට තේරෙන්නේ නැද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?