Matthew 15:34 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි පැවසූ ඔවුහු, “මසුන් ස්වල්ප දෙනකුත් තියෙනවා” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. “රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ කථාකොට: ඔබ සැම ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කූඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. “රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ.