Matthew 15:35 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී,
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ සමූහයන්ට බිම හිඳගන්ට අණදී,
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී,