Matthew 15:38 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑ අය ගණනින් පිරිමින් පමණක් හාර දහසකි.
Sinhala Bile - New Revised Version (NRSV)
ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රීන්ද දරුවන්ද හැර, කෑවාවූ පුරුෂයෝ හාරදහසක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි.