Matthew 15:7 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
වංචනිකයිනි! යෙසායා කියා ඇති මේ දිවැසි වැකිය ඔබ ගැන අගේට ගැළපේ.
Sinhala Bile - New Revised Version (NRSV)
කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ.
Sinhala Bile - Revised Old Version (SROV)
වංචාකාරයෙනි, යෙසායා ඔබ සැම ගැන කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ.