Matthew 19:15 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් පිටත්ව ගියසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.