Matthew 2:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි:
Sinhala Bile - New Revised Version (NRSV)
එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය:
Sinhala Bile - Revised Old Version (SROV)
එකල: හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය; රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි
Sinhala SNRV (New Revised Version 2018)
එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය: