Matthew 20:27 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු ඔබ සැමගේ දාසයා වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය.