Matthew 22:38 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මූලිකවූත්, ශ්‍රේෂ්ඨවූත් ආඥාව එයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය.