Matthew 23:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම අතරෙන් ඉතා උත්තමයා ඔබ සැමගේ සේවකයා වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.