Matthew 23:31 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනීමරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලාම බැව් එයින් සාක්ෂි දරති.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔබ සැම අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි ඔබ සැමම සාක්ෂිදෙන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය.