Matthew 24:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා!
Sinhala Bile - New Revised Version (NRSV)
කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,
Sinhala Bile - Revised Old Version (SROV)
කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා.
Sinhala SNRV (New Revised Version 2018)
කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,