Matthew 24:48 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඒ නපුරු සේවකයා, ‘මාගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින්
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන,
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,