Matthew 26:11 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාදයත් දිළින්දෝ ඔබ සැම සමඟ නිතරම සිටිති; නුමුත් මම ඔබ සැම සමඟ නිතරම නොසිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි.