Matthew 26:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් ඔබ සැමට කියමි-ඔබ සැමගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.